මගේ ලැප්ටොප් එක ඩෝප්!!!!!
නත්තල් දවස්වලට පස්සේ මගේ ලැප්ටොප් එකේ කීබෝඩ් එක මගේ අතේ තිබුනු වීදුරුව උදුරලා අරන් බිව්වා. තාම ඩෝප් බහින්නේ නැහැ. දැන් ඉස්පිරිතාලේ. අනුන්ගේ එකකින් කොටන්නේ. ටිකට් කපනකම් මුකුත් කරන්න බැහැ. එතකම් නිහඬ වෙන්නම්.
සියලු දෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!