Thursday, July 18, 2013

යහපාලනය

යහපාලනය
නොදෝකින් විතරක්
අහලා අහලා
එපා වෙලා……..
දැක්ක තැනකින්
ගෙනත් දියන්
මිරිස් එක්ක
උරච්චි කරල
කියන එවුන්ගේ
කටේ උලන්න….

No comments:

Post a Comment